Sunday, June 2, 2019

ඔනිම video එකක් gallery එකටම download කරමු

ඔනිම video එකක් gallery එකටම download කරමු

අද ඩෙටා හොරු page එකෙන් ඔයාලට   කියලා දෙන්න හදන්නෙ ඔනිම video එකක් gallery එකටම download කරන්නෙ කොහොමද ගොඩක් app තියෙන්නෙ youtube එකෙන් විතරක් download කරන්න පුලුව්න් එව්වා එත් මෙ app එකෙන් ඔනිම video එකක් facebook,youtube වගෙ එව්වත් download කරන්න පුලුවන්.මෙ app එකෙ නම snaptube මෙක download කරගන්න (මෙ app එක playstro එකෙ නැ මම link එක යටින් දාන්නම් එකෙන් ගිහින් download කරගන්න) ඔයාට ඔන්නම් ඔයාට download දෙන්නෙ නැති වෙබ් එකක තියන video එකක් වගෙ download කරගන්න ඔන්නම් එ web එකෙ ලින්ක් එක ගෙනල්ලා snaptube එකෙ tab එකෙ copy,past කරලා ලෙසියෙන්ම download කරගන්න youtube link එකක් උනත් මෙ app එකෙ වැඩ.ඔන්නම් online විතරක් බලන්න දෙන filme එකක් හරි download කරගන්න පුලුවන්.හොදයි එනම් අපි ගියා....

snaptube download කරගන්න මෙතන ඔබන්න

අපෙ post gmail එකටම ගෙන්නගන්න අපිව subscribe කරන්න ඉදිරියටත් page එක කරගෙන යන්න අපිව followe කරන්න
                                                       data horu අපි
                                                       ස්තුති.........






No comments:

Post a Comment