Friday, June 21, 2019

Computer colors edit

Sl data horu මෙන්නො  ගෙනාව එ පොස්ට් එකක් 🤗 gamer ලා ට Film බලන අපෙ යාලුවන්ට සුපිරිම ආතල් එකක් 😵

දන්න අය ඇති. එයාලට නොව නොදන්නා අයට පමනි

හරි මුලින්ම කියන්නම් මෙකට ඔනෙ වෙන්නෙ nvidia VGA එකක්

 ( Intel Hd Graphics , AMD මෙ අයට බැරිවෙයි කියලා හිතනව මම try නම් කරෙ නැහැ 😪🙏)

මෙක තවත් එක් රහසක් වෙන්න ඇති කියල  හිතෙන්ව
අමුතුම experience එකක් එනව කියන එක ශුවර් 😍😍

හරි තව එක් දෙයක් තියෙනව මෙක 4K නෙවෙයි එ වගෙ දෙයක් පමනයි එත් 100% ක් විතර ඔයාලට එ experience එක ගන්න පුලුවන්

මෙකෙන් ඔයාලගෙ ඇස් වලට GPU එකට monitor එකට කිසිම හානියක් වෙන්නෙ නෑ 100% විශ්වාසෙන් කියන්න පුලුවන්

හරි එහෙනම් වැඩෙ පටං ගමු 😷😷

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

හරි පලවෙනියටම ඔයාට ඔයාගෙ pc එකෙ Decstop එක right clik කරලා nvidia contral panel යන්න ඔනෙ 😎🙏

ඊට පස්සෙ එකෙ තියන adjust desktop colour setting  යන්න.. ආන්න ඔතන තමා අපිට අපෙ ගෙම තියෙන්නෙ 😋

ඔයා මෙ ඔක්කොටොම කලින් use NVIDIA settings කියන එක දීල ඉන්න

Brightness  +32%
Contrast       +60%
Gamma         +0.99

මෙ කොටස ඔය වගෙ හදාගන්න ඊට පස්සෙ එතනින් යට එහෙමත් නැත්තම්

🚫Apply the fallowing enhancement🚫 මෙකෙ තමා පට්ටම වැඩ කෑල්ල තියෙන්නෙ

Digital vibrance   +100%
Hue                           +0°

මෙන්න මෙහෙම ☝ විදියට ඔයා setting ටික හදාගත්තානම් දැන් ඔයාට පෙනව ඇති අමුතුම realstick ගතියක් ඔයාගෙ decstop එකෙ 😍😍

ආ අමතක නොකර apply ,ok කරන්න 😆😆

දැන් මෙහෙම හදාගන්න ඔනෙ ඔයාට මෙක අමාරුයි වගෙනම්  පලවෙනි comment එකෙ ss එකක් දාල ඇති එක බලන්න එකෙ විදියට ඔයා ඔයාගෙ settings ටික හදාගන්න  😎🙏

මම sl data horu admin සදුන් දිල්හාර
Sl data horu team

1 comment: