Saturday, May 18, 2019

pen drive එක virtual memory එකක් විදියට USE කරමු


Hi.අද කියන්න යන්නෙ පරිගනක පාවිච්චි කරන ගොඩක් අයට තියන ප්‍රශ්නයකට පිලියමක් මෙ ප්‍රශ්නෙ තමා RAM එකෙ capacity එක මදි වෙන එක අද කියලා දෙන්න යන්නෙ ඔයාගෙ pen drive එක virtual memory එකක් විදියට USE කරන්නෙ කොහොමද කියලා හොදයි මෙ වැඩෙට ඔනි PEN එකක් විතරයි මෙ PEN එකෙ capacity එක ප්‍රශ්නයක් නැ 8GB වගෙ තියනවනම් වඩා හොදයි කරන්න තියෙන්න පෙන් එක ඔයගෙ computer එකට සෙට් කරලා පහත රුප සටහන් වල විදියට වැඩෙ කරන්න විතරයි
1) pen එකෙ properties යන්න
2)redyboost යන්න
3)photo එකෙ තියන විදියට හරිගස්සලා apply දෙන්න
4) දැන් ඔයට ඔයගෙ pen එක මෙ වගෙ       පෙන්නයි
5) [warning] පෙන් එක ගලවනවනම් photos  එක තියන ව්දියට හදලා apply දෙන්න

gmail හරහා අපෙ post ලගටම  ගෙන්වා ගන්න අපිව subscribe කරන්න ඉදිරියටත් post දාන්න අපිව followe කරන්න ප්‍රශ්නයක් තියනවනම් comment කරන්න 
                                       Sl data horu page

No comments:

Post a Comment