Tuesday, July 9, 2019

facebook dark mod

 
ඔන්න data horu team එකෙන් අද ගෙනාවෙ facebook dark mod එක ගැනයි යටින් දාන ලින්ක් එකෙන් app එක download කරන් install කරලා එ app එකෙන්ම ඔයාගෙ fb account එකට log වෙන්න දැන් ඔයාට දකින්න ලැමෙයි normal fb app එකෙ සුදු පටින් තියන තැන් ඔක්කම කලු පාට වෙලා තියනවා


Saturday, July 6, 2019

computer game fix lag

How To Fix Lag in Games 😉 ඉක්මනටම හදාගෙන හදාගෙන යමු

♻️
👇
හරි මෙකට කරන්න යන්නෙ පොඩි Tips වගයක් එහෙනම් start 😋

ලෙසි එකෙ ඉදන් යමි 🤔

✔ 1st ( Delete You Temp File )

මෙක හරිම ලෙසි දෙයක් ඔයා ඔයාගෙ keyboard එකෙ
 win + R එක වැර ඔබන්න  ඊට පස්සෙ ඔයාලට Run කියලා දාල එනව පොඩි search box එකක් එකෙ ඔයාලා ♻️TEMP♻️ කියලා Type කරන්න ඔනෙ ඊට පස්සෙ keyboard එකෙ enter key එක ඔබන්න

දැන් ඔයාට පෙනවා ඇති Folder එකක් open වෙලා එක එක දෙවල් තියනවා මෙ ඔක්කොම ඔයාට ප්ලක් නෑති files මෙ file මකා දැමුවා කියලා ප්‍රශනයක් නැහැ 😕

හරි දැන් එ ආපු Folder එකට ගිහිල්ලා Ctrl + A ඔබලා Delete කරලා දාන්න 🙂

✔ 2nd ( Delete Your %TEMP% )

මෙකත් එක්තරා ආකරකින් කුනුගොඩකි පලවෙනි එක කරපු විදියටම WIN + R ඔබලා SEARCH BOX එකෙ
♻️ %TEMP% ♻️ කියලා ගහලා ENTER KEY එක ඔබලා එ FILE එකෙ තියන අනවශය දෙවල් DELETE කරලා දාන්න

✔ 3RD ENABLE BEST PROFORMNCE

හරි මෙක කරන්න තියෙන්නෙ මෙහෙමයි. ඔයාගෙ START MENU එකට ගිහිල්ලා CONTROL PNAEL ය්න්න ඔනේ මම හිතනවා CONTROL PNAEL එක හොයාගන්න පුලුවන් වෙයි කියලා..

ඊට පස්සෙ ඔයාල CONTROL PNAEL එකෙ තියන POWER OPTION යන්න ඔනෙ POWER OPTION කියන එක හොයාගන්න නැත්තම් දකුණු අත පැත්තෙ තියන VIEW BY කියන ව්කට ගිහිල්ලා LARGE ICON කියන එක දෙන්න ඉට පස්සෙ ඔයාට පෙනවා POWER OPTION කියලා OPTION එකක් තියනවා

හරි POWER OPTION OPNE කරලා ඔයාට පෙනවා ඇති එක BALNCE RECOMMENDED කියලා එකක දාලා තියෙන්නෙ 🤔🤔

ඔයා එක HIGH PROFORMNCE කියන එකට CHOOSE කරගන්න ඔනෙ එත් කො HIGH PROFORMNCE PLANE එක 🤔🤔 එක පෙන්න නැත්තම් HIDE ADDITIONAL PLANS කියලා තීරුවක් ඇති එකෙ දකුනු පැත්තෙ යටට ඊතලයක් වගෙ එකක් ඇති එක ඔබන්න 😋😋

✔ 4TH DESABLE STARTUP SOFTWARE

අප්පො PC එක FULL SPEED UP වෙන්නෙ මෙ වැඩෙ කරපුවාම තමා 😑

හරි මෙකට කරන්න තියෙන්නෙ ඔයා ඔයාගෙ KEYBOARD එකෙ CTRL+SHIFT+ESC කියන KEY තුනම එක පාර ඔබන්න ඔනෙ ඊට පස්සෙ ඔයාට TASK MANAGER කියලා WINDOW එකක් OPEN වෙයි

දැන් ඔයා TASK MANAGER එකෙ උඩ තියන STARTUP යන්න 🙂 ඔතනින් WINDOWS DEFENDER එක හැර අනිත් හැම රෙද්දක්ම DESABLE කරලා දාන්න 🙂
ඔයාට ඔනෙ කරන දෙයක් එකෙ තියනවානම් එකත් enable කරන්න ඔකෙ වැඩක්ම නැති දෙවල් ගොඩාක් තියනව
✔ 5TH අවසාන එක PEEFORMAMCE OPTION

මෙකෙ LOW END PC වලටත් කරන්න දෙයක් තියෙ 🤔

THIS PC RIGHT CLICK කරලා PROPERTIES යන්න දැන් ඔයාට පෙනවා වම් පැත්තෙ මෙහෙම තියනවා

🛡️ Device manager

🛡️ Remot settings

🛡️ System Protection

🛡️ Advanced system settings

ඔය open හතරෙන් අවසාන option එක එහෙමත් නැත්තම් advanced system setting කියන option එකට යන්න ඊට පස්සෙ ඔයාට පෙනෙයි system properties කියලා window එකක් ඔයා එකෙ 1වෙනි එක proformnce කියන එකෙ දකුනු පැත්තෙ තියන setting කියන එකට ගිහිල්ලාඔයාට කැමති option එකක් දෙන්න

Low specification pc එකක් නම් best proformnce දෙන්න game play කරනකොට විතරක්
හරි එනම් අපි ගිහින් එන්නම් අලුත් post එකක් බලපොරොතුවෙන් ඉන්න

post by sl data horu admin සදුන් දිල්හාර