Tuesday, July 9, 2019

facebook dark mod

 
ඔන්න data horu team එකෙන් අද ගෙනාවෙ facebook dark mod එක ගැනයි යටින් දාන ලින්ක් එකෙන් app එක download කරන් install කරලා එ app එකෙන්ම ඔයාගෙ fb account එකට log වෙන්න දැන් ඔයාට දකින්න ලැමෙයි normal fb app එකෙ සුදු පටින් තියන තැන් ඔක්කම කලු පාට වෙලා තියනවා


Saturday, July 6, 2019

computer game fix lag

How To Fix Lag in Games 😉 ඉක්මනටම හදාගෙන හදාගෙන යමු

♻️
👇
හරි මෙකට කරන්න යන්නෙ පොඩි Tips වගයක් එහෙනම් start 😋

ලෙසි එකෙ ඉදන් යමි 🤔

✔ 1st ( Delete You Temp File )

මෙක හරිම ලෙසි දෙයක් ඔයා ඔයාගෙ keyboard එකෙ
 win + R එක වැර ඔබන්න  ඊට පස්සෙ ඔයාලට Run කියලා දාල එනව පොඩි search box එකක් එකෙ ඔයාලා ♻️TEMP♻️ කියලා Type කරන්න ඔනෙ ඊට පස්සෙ keyboard එකෙ enter key එක ඔබන්න

දැන් ඔයාට පෙනවා ඇති Folder එකක් open වෙලා එක එක දෙවල් තියනවා මෙ ඔක්කොම ඔයාට ප්ලක් නෑති files මෙ file මකා දැමුවා කියලා ප්‍රශනයක් නැහැ 😕

හරි දැන් එ ආපු Folder එකට ගිහිල්ලා Ctrl + A ඔබලා Delete කරලා දාන්න 🙂

✔ 2nd ( Delete Your %TEMP% )

මෙකත් එක්තරා ආකරකින් කුනුගොඩකි පලවෙනි එක කරපු විදියටම WIN + R ඔබලා SEARCH BOX එකෙ
♻️ %TEMP% ♻️ කියලා ගහලා ENTER KEY එක ඔබලා එ FILE එකෙ තියන අනවශය දෙවල් DELETE කරලා දාන්න

✔ 3RD ENABLE BEST PROFORMNCE

හරි මෙක කරන්න තියෙන්නෙ මෙහෙමයි. ඔයාගෙ START MENU එකට ගිහිල්ලා CONTROL PNAEL ය්න්න ඔනේ මම හිතනවා CONTROL PNAEL එක හොයාගන්න පුලුවන් වෙයි කියලා..

ඊට පස්සෙ ඔයාල CONTROL PNAEL එකෙ තියන POWER OPTION යන්න ඔනෙ POWER OPTION කියන එක හොයාගන්න නැත්තම් දකුණු අත පැත්තෙ තියන VIEW BY කියන ව්කට ගිහිල්ලා LARGE ICON කියන එක දෙන්න ඉට පස්සෙ ඔයාට පෙනවා POWER OPTION කියලා OPTION එකක් තියනවා

හරි POWER OPTION OPNE කරලා ඔයාට පෙනවා ඇති එක BALNCE RECOMMENDED කියලා එකක දාලා තියෙන්නෙ 🤔🤔

ඔයා එක HIGH PROFORMNCE කියන එකට CHOOSE කරගන්න ඔනෙ එත් කො HIGH PROFORMNCE PLANE එක 🤔🤔 එක පෙන්න නැත්තම් HIDE ADDITIONAL PLANS කියලා තීරුවක් ඇති එකෙ දකුනු පැත්තෙ යටට ඊතලයක් වගෙ එකක් ඇති එක ඔබන්න 😋😋

✔ 4TH DESABLE STARTUP SOFTWARE

අප්පො PC එක FULL SPEED UP වෙන්නෙ මෙ වැඩෙ කරපුවාම තමා 😑

හරි මෙකට කරන්න තියෙන්නෙ ඔයා ඔයාගෙ KEYBOARD එකෙ CTRL+SHIFT+ESC කියන KEY තුනම එක පාර ඔබන්න ඔනෙ ඊට පස්සෙ ඔයාට TASK MANAGER කියලා WINDOW එකක් OPEN වෙයි

දැන් ඔයා TASK MANAGER එකෙ උඩ තියන STARTUP යන්න 🙂 ඔතනින් WINDOWS DEFENDER එක හැර අනිත් හැම රෙද්දක්ම DESABLE කරලා දාන්න 🙂
ඔයාට ඔනෙ කරන දෙයක් එකෙ තියනවානම් එකත් enable කරන්න ඔකෙ වැඩක්ම නැති දෙවල් ගොඩාක් තියනව
✔ 5TH අවසාන එක PEEFORMAMCE OPTION

මෙකෙ LOW END PC වලටත් කරන්න දෙයක් තියෙ 🤔

THIS PC RIGHT CLICK කරලා PROPERTIES යන්න දැන් ඔයාට පෙනවා වම් පැත්තෙ මෙහෙම තියනවා

🛡️ Device manager

🛡️ Remot settings

🛡️ System Protection

🛡️ Advanced system settings

ඔය open හතරෙන් අවසාන option එක එහෙමත් නැත්තම් advanced system setting කියන option එකට යන්න ඊට පස්සෙ ඔයාට පෙනෙයි system properties කියලා window එකක් ඔයා එකෙ 1වෙනි එක proformnce කියන එකෙ දකුනු පැත්තෙ තියන setting කියන එකට ගිහිල්ලාඔයාට කැමති option එකක් දෙන්න

Low specification pc එකක් නම් best proformnce දෙන්න game play කරනකොට විතරක්
හරි එනම් අපි ගිහින් එන්නම් අලුත් post එකක් බලපොරොතුවෙන් ඉන්න

post by sl data horu admin සදුන් දිල්හාර

Sunday, June 30, 2019

වචන design කරමු

ඔන්න sl data horu team එකෙන් අද ගෙනාවෙ මෙ දවස් වල ගොඩක් දෙනෙක් හොයන දෙයක් ගැනයි එ තමා අකුරු වලට එක එක desing දාලා නමක් හො වචනයක් ලස්සනට හදාගන්නෙ කොහොමද කියලා.
හරි අපි බලමු කොහොමද මෙ වගෙ ලස්සනට වචන desing කරන්නෙ කොහොමද කියලා මෙකට පොඩි app එකක් download කරගන්න වෙනවා fancy text කියලා playstro search කරාම මෙ screenshot එකෙ පෙන්නන විදියට app එකක් එයි එක instrall කරගන්න.
හරි දැන් ඔයාට ඔනි විදියට උඩ තියන bar එකෙ කැමති වචනයක් ගහලා desing කරගන්න තව කෙනෙක්ට බලන්න shear කරන්න එනම් තවත් post එකකින් හම්බෙමු

Friday, June 21, 2019

Computer colors edit

Sl data horu මෙන්නො  ගෙනාව එ පොස්ට් එකක් 🤗 gamer ලා ට Film බලන අපෙ යාලුවන්ට සුපිරිම ආතල් එකක් 😵

දන්න අය ඇති. එයාලට නොව නොදන්නා අයට පමනි

හරි මුලින්ම කියන්නම් මෙකට ඔනෙ වෙන්නෙ nvidia VGA එකක්

 ( Intel Hd Graphics , AMD මෙ අයට බැරිවෙයි කියලා හිතනව මම try නම් කරෙ නැහැ 😪🙏)

මෙක තවත් එක් රහසක් වෙන්න ඇති කියල  හිතෙන්ව
අමුතුම experience එකක් එනව කියන එක ශුවර් 😍😍

හරි තව එක් දෙයක් තියෙනව මෙක 4K නෙවෙයි එ වගෙ දෙයක් පමනයි එත් 100% ක් විතර ඔයාලට එ experience එක ගන්න පුලුවන්

මෙකෙන් ඔයාලගෙ ඇස් වලට GPU එකට monitor එකට කිසිම හානියක් වෙන්නෙ නෑ 100% විශ්වාසෙන් කියන්න පුලුවන්

හරි එහෙනම් වැඩෙ පටං ගමු 😷😷

🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫🚫

හරි පලවෙනියටම ඔයාට ඔයාගෙ pc එකෙ Decstop එක right clik කරලා nvidia contral panel යන්න ඔනෙ 😎🙏

ඊට පස්සෙ එකෙ තියන adjust desktop colour setting  යන්න.. ආන්න ඔතන තමා අපිට අපෙ ගෙම තියෙන්නෙ 😋

ඔයා මෙ ඔක්කොටොම කලින් use NVIDIA settings කියන එක දීල ඉන්න

Brightness  +32%
Contrast       +60%
Gamma         +0.99

මෙ කොටස ඔය වගෙ හදාගන්න ඊට පස්සෙ එතනින් යට එහෙමත් නැත්තම්

🚫Apply the fallowing enhancement🚫 මෙකෙ තමා පට්ටම වැඩ කෑල්ල තියෙන්නෙ

Digital vibrance   +100%
Hue                           +0°

මෙන්න මෙහෙම ☝ විදියට ඔයා setting ටික හදාගත්තානම් දැන් ඔයාට පෙනව ඇති අමුතුම realstick ගතියක් ඔයාගෙ decstop එකෙ 😍😍

ආ අමතක නොකර apply ,ok කරන්න 😆😆

දැන් මෙහෙම හදාගන්න ඔනෙ ඔයාට මෙක අමාරුයි වගෙනම්  පලවෙනි comment එකෙ ss එකක් දාල ඇති එක බලන්න එකෙ විදියට ඔයා ඔයාගෙ settings ටික හදාගන්න  😎🙏

මම sl data horu admin සදුන් දිල්හාර
Sl data horu team

Saturday, June 15, 2019

windows 10 activate කරමු

Sl data horu team එකෙ සදුන් ගෙ post එකක්.දන්නැති එව්‍න් විතරක් බලපල්ලා 😆 how to activate windows 10 😎
🔑
🤓
👇
මෙකයි අනෙ මෙක හරිම ලෙසි එක තමා අවුල 😕 ලෙසියෙන්ම කීවොත් මෙක 5MB software එකකි 😂😂🔫අමාරු දෙයකට තියෙන්නෙ මෙ 5MB software එක හොයාගන්න එක 😪

හා. හා. යන්න එපා ඉතින් මම software එක හොයලා google drive  දාල තියෙන්නෙ 🤓🤓

ආ මෙන් link එක 🙏🤓
ලින්ක් එක ගන්න මෙතන ඔබන්න


ඔයාට කරන්න තියෙන්නෙ මෙ software එක ඇරගෙන extrack කරගන්න මෙකෙ software එකක් අමතරව password එකක් තියෙ 😉 ඔයා ර් password එක open කරලා Ctrl + C ඔබලා කොපි කරගන්න 😋

Next : ) ඔයා එ extrack  කරපු rar එක ඇතුලෙ තිය software එක open කරාම එක පාට්ටම password එකක් ඉල්ලයි දෙයියො 🙏😂

ඊට ප්ස්සෙ Ctrl + V ඔබලා past කරලා enter key එක ඔබාන්න 🤓

දැන් game install කරනවා වගෙ setup එකක් එයි 🙂
(error එකක් ආවනම් post  එකෙ අවසානයෙ solution එක තියෙ බලන්න 😗😗)

එක install කරගන්න 🤗🤗

දැන් Win key එක ඔබන්න.. දැන් ඔයාට පෙනව start menu එකෙ අපි මෙ install කරපු software එක තියනව 😮😮

දැන් එ software eka open කරලා තියන නිල් පාට button එක ඔබාන්න දෙයියො 🤓🤓 එච්චරයි තියෙන්නෙ

This pc right clik කරා properties ගියා යට තියෙයි බබා වගෙ  windows is activated 🔑  කියලා 😮🙏

ERROR එකක් ආවනම් මෙකයි කරන්න තියෙන්නෙ ඔයා ඔයාගෙ pc එකෙ vires garud එක disabled කරලා ඉන්න ඔනෙ 🙂🙂

කරන්න දන්නෑ නෙ මෙමයි කරන්නෙ 😗😗

1.Open Start. . ...

2.Open Settings. . ...

3.Click. Update & Security. ...

4.Click Windows Security. This tab is in the upper-left side of the window.

5.Click Virus & threat protection. ...

6.Click Virus & threat protection settings. ...

7.Disable Windows Defender's real-time scanning.

Plzzz comment 📥📥📥📥
ගැටලුවාක් තියෙනම්

එනම් ඔක්කොටොම සුභම සුභ පොසොන් උත්සවයක් වෙවා 😚

Post by sadun
sl data horu team

Thursday, June 13, 2019

Sl data horu & sm hackers creat new app

ඔන්න අපෙ fb group එකෙ පොරොන්දු උනා වගෙම මොඩ් apk එකක් ගෙනාවා.තවත් ඉදිරියට sm hack and tricks & sl data horu අලුත් apk ඉදිරියට ගෙන්නම්.....

පොඩියට පටං ගමු 😋 
ඇප් එකනම් පට්ටම ආතල් ගොඩක්  😋😍

හරි උබලා එක එක tool එකට එක එක ඇප් එක ගන්නවනෙ 😌😌 අපරාදෙ අර ඩෙටද මොනවද කියන එක 

මෙන්න දැන ඔක්කොක tool ටික දාල ගහපු S.M අපි ගහපු සුපිරිම ඇපක් 😋

විශෙශත්වය තමා දැනට TOOL 50 පමන මෙ 3.1MB එක ඇතුලට දාගන්න පුලුවන් උනා 💪🤗

උදාහරණයක් විදිහට මෙම කියන්නම් උබලා පන දාගෙන හොයන CCTV එකත් මෙකෙ තියෙ

පට්ට ගොඩක් option දාල ගහපු ඇකප් මෙන්න් 

වැඩි කතා ඔනෙ නෑ නෙ ඇරන්ම බලපංකො 😋😋😍

Apk name tool pack
Apk creator සදුන් & sl data horu team
Apk capacity 3.1MB

මෙන්න ලින්ක්කුව 
ලින්ක් එක මෙතන ඔබලා ගන්න
මෙන්න පොඩිදෙයක්

Youtube
Facebook
විතරක් නෙවෙ link copy කරගන්න පුලුවන් හැම video එකක්ම qulity එකත් වෙනස් කර කරම video එකක් බාගන්නෙ මෙමයි 😌

ඇත්තවශයෙන්ම මෙකට ඇපක් ඔනෙ😒😒 එ ඇප තමා internet browser එක 😂🔫

හරි ඔයා 1st ඔයාගෙ Browser එකට යන්න මමනම් recommended කරන්නෙ Opera mini එක

මෙ link එක hold කරගෙන් මෙක copy කරලා Opera mini එකට දාගන්න මෙන්න ලින්ක් එක

ලින්ක් එක ගන්න මෙතන ඔබන්න
☝ ☝ ☝ ☝

ඔයාල මෙ සයිට් එකට ට ගියාම උඩ serch bar එකක් ඇති හරි දැන් ඔයා උදාහරණයක් විදිහට Youtube එකෙ video එකක් ලගට ගිහින් video එකෙ link එක කොපි කරගන්න දන්නවනෙ කවුරුත්

දැන් ඔයාල savefrom site එජට ගිහින් serch bar එකට මෙ copy කරගත්තු link එක past කරගන්න දෙයියො 😝

හරිනෙ මෙකෙන් FB Video ඉදන් භාගන්න පුලාන් 😋

Qulity එක අනුව ගන්න පුලුවන් එක තමා වටින්නෙ

Sunday, June 9, 2019

Facebook like,comment දාන්නෙ නැති අය unfriend කරමු

ඔන්න sl data horu අද කියන්න යන්නෙ like comment දාන්නෙ නැති facebook friends එක පාර unfriend කරන්නෙ කොහොමද කියලා මෙකට ඉසෙල්ලම මම යටින් දාලා තියන ලින්ක් එකෙන් ගිහින් එ software එක download කරගන්න මෙක හැබැයි කරන්න පුලුවන් pc එකකින් විතරයි
හරි එනම් වැඩෙට බහිමු.

1) ඉස්සෙල්ලම software එක open     කරගෙන ඉන්න මෙ software එක instrall කරන්න ඔන්නැ.නිකන්ම open වෙනවා ඔයාගෙ fb account එක sinhala languages එකට හරවලා තියනවනම් fb එකෙ setting වලට ගිහින් english වලට හරවලා ඉන්න english වලින් හදපු අය මොනත් කරන්න ඔන්නැ " i have changed languages to english" කියලා තියන එකට හරියක් දාන්න

2)ඉටපස්සෙ ඔයාගෙ account එකෙ name,password ඉල්ලයි බය වෙන්න එපා මෙ software එක 100% suwer දැන් name password දෙන්න

3)දැන් "unfriend by like" කියන එකට යන්න

4) දැන් ඔයට ඔන්නම් ඔයා අන්තිමට දාපු post 100ට හරි කැමති post ගානකට like දාපු නැති කට්ටිය අයින් කරන්න කැමති post ගාන තොරලා "scan for inactive friends" කියන එක ඔබන්න

5)දැන් මෙ වගෙ scan වෙලා ඉවර වෙනකන් පොඩ්ඩක් බලන් ඉන්න

6)දැන් ඔයාගෙ rezalt එක මෙ වගෙ පෙන්නයි ඔයාට like නොදැම්මත් ඔයාගෙ account එකෙ තියාගන්නම කැමති කෙනෙක් ඉන්නවනම් change කියන එක click කරන්න


7)දැන් " start unfriending" කියන එක ඔබලා yes දෙන්න දැන් වඩෙ හරි

 මෙකෙ comment දාන්නෙ නැති අය අයින් කරන්නනම් ඔයාට සල්ලි ගෙවන්න වෙනවා එක නිසා like දාන්නැති අය විතරක් free unfriend කරලා දාන්න මෙ software එකෙ 200 දෙනයි unfriend කරන්න එක පාර ඉටපස්සෙ software එක close වෙනවා ඔයාට අය මුල ඉදන් ගිහින් ආය 200 unfriend කරන්න පුලුවන්

Software link= මෙතන ඔබන්න

ප්‍රශ්නයක් තියනවනම් යටින් comment එකක් දාන්න
       එනම් good luck. sl data horu theam අපි

Wednesday, June 5, 2019

Bitcoin mine කරලා සල්ලි හොයමු

hi යාළුවනෙ sl data horu ඔන්න ගෙනාව ෆෝන් එකේ ඩේට ඕෆ් නොකරන උන්ට කියාපු වැඩක්. බිට් කොයින් (Bit coin) ඉතින් කාගෙත් මේ දවස් වල තියෙන පොඩි අමතර ආදායමක්නෙ. ඒත් ඉතින් ක්ලේම් කර කර ඉන්න කාටද වෙලාවක් තියෙන්නෙ. මේ ගෙනාවෙ අන්න ඒ වගේ කම්මැලියන්ට හදපු සයිට් එකක්. මෙච්චරයි කරන්න තියෙන්නෙ මං පහල දාල තියෙන ලින්ක් එකෙන් යන්න සයිට් එකට. ගිහින් ඔයාගෙ බිට් කොයින් ඇඩ්රස් එකයි මතක හිටින අංක 5ක් දීල රෙජිස්ටර් වෙන්නයි තියෙන්නෙ. ලින්ක් එකෙන් යන උන්ට මං ගානෙ 😉😉😉 0.00005 බිට් කොයින්  දෙනව (මං කොහෙ දෙන්නද බං ඒක දෙන්නෙ සයිට් එකෙන්) හරි හරි දැන් ඇති පම්පෝරිය කම්මැලියො ටික  ගිහින් රෙජිස්ටර් වෙයල්ල ඔන්න ලින්කුව. හොඳේ.ජයවේවා එහෙනම් කස්ටියට
https://boostminer.io/108078
ප.ලි. ඔයාලත් මං වගේ රෙෆරල්ල ඇඩ් කර ගන්න බිට් කොයින් නම් ලැබෙන්නෑ. මයින්ඩ් වෙන ස්පීඩ් එක යන්තම් වැඩිවෙනව විතරයි
Please followe data horu website                                                              post by gayan lakmal
                                           (sl data horu team)

Sunday, June 2, 2019

ඔනිම video එකක් gallery එකටම download කරමු

ඔනිම video එකක් gallery එකටම download කරමු

අද ඩෙටා හොරු page එකෙන් ඔයාලට   කියලා දෙන්න හදන්නෙ ඔනිම video එකක් gallery එකටම download කරන්නෙ කොහොමද ගොඩක් app තියෙන්නෙ youtube එකෙන් විතරක් download කරන්න පුලුව්න් එව්වා එත් මෙ app එකෙන් ඔනිම video එකක් facebook,youtube වගෙ එව්වත් download කරන්න පුලුවන්.මෙ app එකෙ නම snaptube මෙක download කරගන්න (මෙ app එක playstro එකෙ නැ මම link එක යටින් දාන්නම් එකෙන් ගිහින් download කරගන්න) ඔයාට ඔන්නම් ඔයාට download දෙන්නෙ නැති වෙබ් එකක තියන video එකක් වගෙ download කරගන්න ඔන්නම් එ web එකෙ ලින්ක් එක ගෙනල්ලා snaptube එකෙ tab එකෙ copy,past කරලා ලෙසියෙන්ම download කරගන්න youtube link එකක් උනත් මෙ app එකෙ වැඩ.ඔන්නම් online විතරක් බලන්න දෙන filme එකක් හරි download කරගන්න පුලුවන්.හොදයි එනම් අපි ගියා....

snaptube download කරගන්න මෙතන ඔබන්න

අපෙ post gmail එකටම ගෙන්නගන්න අපිව subscribe කරන්න ඉදිරියටත් page එක කරගෙන යන්න අපිව followe කරන්න
                                                       data horu අපි
                                                       ස්තුති.........






Friday, May 24, 2019

Tv series direct download


අද ඩෙටා හොරු page එකෙන් කියලා දෙන්න යන්නෙ ට්ව් සිරියස් එකක් කොහොමද direct download කරගන්න කියලා tv series download කරන්න හොද website 5 ගැන අද කියලා දෙන්න්ම්
1)grabthebeast = link ලබගන්න මෙතනඔබන්න
2)tvseries = link ලබගන්න          
3)adder = link ලබාගන්න 
මෙතන ඔබන්න
4)mobitvshow = link ලබාගන්න 
මෙතන ඔබන්න
5)thepiratebay = link ලබාගන්න 

අපෙ page එකත් followe කරන්න
                                            -  SL Data horu -