Sunday, June 30, 2019

වචන design කරමු

ඔන්න sl data horu team එකෙන් අද ගෙනාවෙ මෙ දවස් වල ගොඩක් දෙනෙක් හොයන දෙයක් ගැනයි එ තමා අකුරු වලට එක එක desing දාලා නමක් හො වචනයක් ලස්සනට හදාගන්නෙ කොහොමද කියලා.
හරි අපි බලමු කොහොමද මෙ වගෙ ලස්සනට වචන desing කරන්නෙ කොහොමද කියලා මෙකට පොඩි app එකක් download කරගන්න වෙනවා fancy text කියලා playstro search කරාම මෙ screenshot එකෙ පෙන්නන විදියට app එකක් එයි එක instrall කරගන්න.
හරි දැන් ඔයාට ඔනි විදියට උඩ තියන bar එකෙ කැමති වචනයක් ගහලා desing කරගන්න තව කෙනෙක්ට බලන්න shear කරන්න එනම් තවත් post එකකින් හම්බෙමු

No comments:

Post a Comment