Sunday, June 9, 2019

Facebook like,comment දාන්නෙ නැති අය unfriend කරමු

ඔන්න sl data horu අද කියන්න යන්නෙ like comment දාන්නෙ නැති facebook friends එක පාර unfriend කරන්නෙ කොහොමද කියලා මෙකට ඉසෙල්ලම මම යටින් දාලා තියන ලින්ක් එකෙන් ගිහින් එ software එක download කරගන්න මෙක හැබැයි කරන්න පුලුවන් pc එකකින් විතරයි
හරි එනම් වැඩෙට බහිමු.

1) ඉස්සෙල්ලම software එක open     කරගෙන ඉන්න මෙ software එක instrall කරන්න ඔන්නැ.නිකන්ම open වෙනවා ඔයාගෙ fb account එක sinhala languages එකට හරවලා තියනවනම් fb එකෙ setting වලට ගිහින් english වලට හරවලා ඉන්න english වලින් හදපු අය මොනත් කරන්න ඔන්නැ " i have changed languages to english" කියලා තියන එකට හරියක් දාන්න

2)ඉටපස්සෙ ඔයාගෙ account එකෙ name,password ඉල්ලයි බය වෙන්න එපා මෙ software එක 100% suwer දැන් name password දෙන්න

3)දැන් "unfriend by like" කියන එකට යන්න

4) දැන් ඔයට ඔන්නම් ඔයා අන්තිමට දාපු post 100ට හරි කැමති post ගානකට like දාපු නැති කට්ටිය අයින් කරන්න කැමති post ගාන තොරලා "scan for inactive friends" කියන එක ඔබන්න

5)දැන් මෙ වගෙ scan වෙලා ඉවර වෙනකන් පොඩ්ඩක් බලන් ඉන්න

6)දැන් ඔයාගෙ rezalt එක මෙ වගෙ පෙන්නයි ඔයාට like නොදැම්මත් ඔයාගෙ account එකෙ තියාගන්නම කැමති කෙනෙක් ඉන්නවනම් change කියන එක click කරන්න


7)දැන් " start unfriending" කියන එක ඔබලා yes දෙන්න දැන් වඩෙ හරි

 මෙකෙ comment දාන්නෙ නැති අය අයින් කරන්නනම් ඔයාට සල්ලි ගෙවන්න වෙනවා එක නිසා like දාන්නැති අය විතරක් free unfriend කරලා දාන්න මෙ software එකෙ 200 දෙනයි unfriend කරන්න එක පාර ඉටපස්සෙ software එක close වෙනවා ඔයාට අය මුල ඉදන් ගිහින් ආය 200 unfriend කරන්න පුලුවන්

Software link= මෙතන ඔබන්න

ප්‍රශ්නයක් තියනවනම් යටින් comment එකක් දාන්න
       එනම් good luck. sl data horu theam අපි

No comments:

Post a Comment