Wednesday, May 22, 2019

Root phone

අද  කියන්න යන්නෙ හරියට phone එකක් root කරගන්නෙ කොහොමද කියලා. ඔක්කටම කලින් root කරන එකෙ වාසි අවාසි කියලා ඉන්නම්

$ වාසි= speed එක යන්තාක් දුරට වැඩි විම,තත්වයෙන් හොද සමහර app වැඩකරන්නෙ root කරපු phone වලට,computer එකක අවශ්‍යතාවය නොමැතිව software ගහන්න පුලුව්න් විම

$අවාසි=phone එකට වොරැන්ට් තියෙනම් අය වොරැන්ටි දෙන්නැ root කරාම එක තමා තියන ලොකුම අවසිය

හොදයි දැන් බලමු root කරන්නෙ කොහොමද කියලා ඉස්සෙල්ලාම kingoroot app එක download කරලා instrall කරගන්න app එකෙ ලින්ක් එක යටින් දාන්නම්. දැන් app එක open කරලා start root කියන එක ඔබන්න විතරයි තියෙන්නෙ auto ම root වෙනවා start root ඔබන්න කලින් phone එකෙ data on කරන් ඉන්න. දැන් ඔයගෙ phone එක සර්තකව root වෙලා ඉවරයි.

Kingoroot app එක download කිරිම සදහා මෙතන ඔබන්න

අපගෙ post gmail හරහා ලගටම ගෙන්වාගැනිමට අපව subscribe කරන්න ඉදිරියටත් අපගෙ page එක කරගෙන යාම සදහා followe batton එක click කරන්න
                                     ස්තුති......

1 comment:

  1. මගේ පෝන් එක samsung j2 core එකක් ඒත් මේකෙන් root කරන්න බෑනෙ😶

    ReplyDelete