අද කියන්න යන්නෙ huawei ජන්ගම දුරකතන use කරන අයට අසුභ ආරන්චියක්.
huawei සමගමෙ ජන්ගම දුරකතන සදහා google සමගමෙන් සහය නොදක්වන හෙයින් gmail,youtube,google map සහා තවත් google සමගමෙන් නිශ්පාදනය වන කිසිවක් huawei ජන්ගම දුරකතන වලට මින් පසුව ලබා නොදෙන බවත් software update පහසුකම් අත් හිටුවෙන බවත් google සමගම විසින් දැනුම් දි තිබෙ 😅😅😅😅
No comments:
Post a Comment