Monday, May 13, 2019

Iorn man skin


Hi,අද කියන්න යන්නෙ ඔයාගෙ desktop එකට laptop එකට  skin එකක් දාලා ලස්සන කරගන්නෙ කොහොමද කියලා. මුලින්ම කියන්නම් මෙ වැඩෙට ගොඩක් RAM එක use වෙනවා එක නිසා 2GB RAM වලට වැඩි අයට මෙක තිබ්බට අව්ලක් නැ. දැන් වෙනකොට විවිද වර්ගයෙ skin දක්නට ලැබෙනවා එ කැමති skin එකක් ඔයගෙ පරිගනකයට දාගන්න පුලුවන්.හරි දැන් බලමු කොහොමද වැඩෙ කරන්නෙ කියලා ඉස්සෙල්ලාම reinmeter software එක download කරාලා instrall කරගන්න ඉටපස්සෙ ඔයා කැමති ස්කින් එකක් download කරගන්න දැන් ඔයා instrall කරගත්ත reinmeter open කරගන්න (ඔයගෙ desktop එකෙ shortcut key වල ඇති)
දැන් reinmeter software එකෙන් අර download කරගත්ත reinmeter skin එක හොයලා open කරන්න දැන් skin එක redy දැන් ඔයාට කැමති විදියට ඔයාට ගැලපෙන විදියට edit කරගන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවනම් comment කරන්න ඉදිරියටත් අපෙ page එක කරන් යන්න අපෙ page එක followe කරන්න                         
  RainRainmee download link = https://www.rainmeter.net    
  Skin download link 
=https://beebom.com/rainmeter-skins/amp/
  Internet එකෙ තව skin  ඇත       
                                           -Sl data horu admin-

No comments:

Post a Comment