Thursday, June 13, 2019

මෙන්න පොඩිදෙයක්

Youtube
Facebook
විතරක් නෙවෙ link copy කරගන්න පුලුවන් හැම video එකක්ම qulity එකත් වෙනස් කර කරම video එකක් බාගන්නෙ මෙමයි 😌

ඇත්තවශයෙන්ම මෙකට ඇපක් ඔනෙ😒😒 එ ඇප තමා internet browser එක 😂🔫

හරි ඔයා 1st ඔයාගෙ Browser එකට යන්න මමනම් recommended කරන්නෙ Opera mini එක

මෙ link එක hold කරගෙන් මෙක copy කරලා Opera mini එකට දාගන්න මෙන්න ලින්ක් එක

ලින්ක් එක ගන්න මෙතන ඔබන්න
☝ ☝ ☝ ☝

ඔයාල මෙ සයිට් එකට ට ගියාම උඩ serch bar එකක් ඇති හරි දැන් ඔයා උදාහරණයක් විදිහට Youtube එකෙ video එකක් ලගට ගිහින් video එකෙ link එක කොපි කරගන්න දන්නවනෙ කවුරුත්

දැන් ඔයාල savefrom site එජට ගිහින් serch bar එකට මෙ copy කරගත්තු link එක past කරගන්න දෙයියො 😝

හරිනෙ මෙකෙන් FB Video ඉදන් භාගන්න පුලාන් 😋

Qulity එක අනුව ගන්න පුලුවන් එක තමා වටින්නෙ

No comments:

Post a Comment