Wednesday, June 5, 2019

Bitcoin mine කරලා සල්ලි හොයමු

hi යාළුවනෙ sl data horu ඔන්න ගෙනාව ෆෝන් එකේ ඩේට ඕෆ් නොකරන උන්ට කියාපු වැඩක්. බිට් කොයින් (Bit coin) ඉතින් කාගෙත් මේ දවස් වල තියෙන පොඩි අමතර ආදායමක්නෙ. ඒත් ඉතින් ක්ලේම් කර කර ඉන්න කාටද වෙලාවක් තියෙන්නෙ. මේ ගෙනාවෙ අන්න ඒ වගේ කම්මැලියන්ට හදපු සයිට් එකක්. මෙච්චරයි කරන්න තියෙන්නෙ මං පහල දාල තියෙන ලින්ක් එකෙන් යන්න සයිට් එකට. ගිහින් ඔයාගෙ බිට් කොයින් ඇඩ්රස් එකයි මතක හිටින අංක 5ක් දීල රෙජිස්ටර් වෙන්නයි තියෙන්නෙ. ලින්ක් එකෙන් යන උන්ට මං ගානෙ 😉😉😉 0.00005 බිට් කොයින්  දෙනව (මං කොහෙ දෙන්නද බං ඒක දෙන්නෙ සයිට් එකෙන්) හරි හරි දැන් ඇති පම්පෝරිය කම්මැලියො ටික  ගිහින් රෙජිස්ටර් වෙයල්ල ඔන්න ලින්කුව. හොඳේ.ජයවේවා එහෙනම් කස්ටියට
https://boostminer.io/108078
ප.ලි. ඔයාලත් මං වගේ රෙෆරල්ල ඇඩ් කර ගන්න බිට් කොයින් නම් ලැබෙන්නෑ. මයින්ඩ් වෙන ස්පීඩ් එක යන්තම් වැඩිවෙනව විතරයි
Please followe data horu website                                                              post by gayan lakmal
                                           (sl data horu team)

No comments:

Post a Comment